බප/මිනු/මාබොදල මහා විද්‍යාලය

නිර්මාතෘවරු

1 ශ්‍රේණියට(2025) සිසුන් ඇතුලත් කරගැනීම.

වාර්ෂික අධ්‍යාපන චාරිකාව 2024

in4.jpeg
in1.jpeg
in2.jpeg

 

බප/මිනු/ මාබොදල මහා විද්‍යාලයේ නිර්මාතෘවරු පිළිබඳ කිසිදු මූලාශ්‍රයක් සොයා ගත නොහැක. නමුත් එහි මුල් ගුරුවරු පහතින් දැක්වේ.

ඊ.මැටිල්ඩා මහත්මිය ගැහැණු පාසලේ මුල්ම විදුහල්පතිනිය.

ඇස්.ඩී. පවුලිස් මහතාය පිරිමි පාසලේ ආරම්භක මුල් ගුරුතුමා වේ.

 

මාබොදල මහා විදුහලේ දැනට ඇති පැරණිම ගොඩනැගිලි දෙකට ආ අංශ දෙකක් මාවත අසලම පිහිටි ගොඩනැගිල්ලේ පිරිමි පාසලද ඇතුළතින් පිහිටි ගොන්නැගිල්ලේ ගැහැණු පාසලද වශයෙන් වෙන් වෙන්ව පාලනය වී ඇත පාසැල් දෙක කම්බි වැටකින් වෙන් වී තිබූ බව කියැවේ. පාසල් භූමිය මැද ඇති පැරණි සල් ගසද මෙම වැටහී වූ පැළයක් බව කියැවේ. වැට දෙපැත්තෙහි ලිං දෙකක් වූ අතර ගුරු මණ්ඩල දෙකක් විදුහල්පතිවරයෙක් හා විදුහල්පතිවරියක් පාසල් දෙක පාලනය කර අතර ලොක්සටහන් තැබීමද වෙන වෙනම සිදුවිය.