මෑණී මාබොදලේ මහ විදුහල්
අහිඳිමු පළඳිම් ඔබ ගුණ මුතුවැල්//
හැදී වැඩී ඔබ සොමි සෙවනේ
සිසු හද ගුණ දහමින් වැඩුනේ //
පිබිදෙව් නැගිටිව් දරුවනි විදුහල්
පිබිදෙව් එක්වව් දැරියනි විදුලොල්
මෑණී මාබොදලේ ..............
විද්‍යා මාතාවන් සෙවනේ
විද්‍ය කලා යුග පණ පෙවුනේ //
පිබිදෙව් නැගිටිව් දරුවනි විදුහල්
පිබිදෙව් එක්වව් දැරියනි විදුලොල්
මෑණී මාබොදලේ ..............
ඔබගේ සේවය මිණි මුතු වේ
සිසුහද මල ඉන් මිණි මුතු වේ //
පිබිදෙව් නැගිටිව් දරුවනි විදුහල්
පිබිදෙව් එක්වව් දැරියනි විදුලොල්
මෑණී මාබොදලේ ..............







