අප පාසලේ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු සිදු කරන අතර ද්විතියීක අංශයේ ඉගෙනුම් ඉගැන්වීම් සිදු කරන විෂයන් පහත පරිදි වේ.
| 6-9 ශ්‍රේණි විෂයයන් | ||
| බුද්ධ ධර්මය | සිංහල | විද්‍යාව |
| ගණිතය | ඉංග්‍රීසි | ඉතිහාසය |
| භූගෝල විද්‍යාව | පුරවැසි අධ්‍යාපනය | දෙවන භාෂාව (දෙමළ) |
| සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය | ප්‍රායෝගික තාක්ෂණික කුසලතා | නැටුම් |
| සංගීතය | චිත්‍ර | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| 10-11 ශ්‍රේණි විෂයයන් | ||
| බුද්ධ ධර්මය | සිංහල | විද්‍යාව |
| ගණිතය | ඉංග්‍රීසි | ඉතිහාසය |
| I කාණ්ඩයේ විෂයයන් | ||
| පුරවැසි අධ්‍යාපනය | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය | |
| II කාණ්ඩයේ විෂයයන් | ||
| චිත්‍ර | නර්තනය | පෙරදිග සංගීතය |
| III කාණ්ඩයේ විෂයයන් | ||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | කෘෂි හා ආහාර තාක්ෂණය | |







