1 ශ්‍රේණියට(2025) සිසුන් ඇතුලත් කරගැනීම සඳහා චක්‍රෙල්ඛය මෙතනින් ලබාගන්න.
පාසල් අධ්‍යාපන චාරිකාව යාමට දෙමාපිය අවසර ලබාදීමේ ලිපිය 2024-07-22 දිනට පෙර පන්තිභාර ගුරුතුමා/තුමිය වෙත භාර දෙන්න.



බප/මිනු/ මාබොදල මහා විද්‍යාලයේ වෙබ් අඩවිය පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට ලැබීම පිළිබඳව මම සතුටට පත්වන අතර මෙය අප පාසලේ සිසු දරුවන්ගේ දක්ෂතා ඔප්නංවීමට මහඟු අවස්ථාවක් වූ බවත් සිසුන්ගේ කැපවීමත් මෙමගින් මනා සේ පිළිබිඹු වේ. අප පාසල මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ කුඩා පාසලක් වන නමුත් සිසු දරු දැරියන් මෙම අභියෝග නොතකා මෙම කාර්ය ඉටු කිරීමත් සැබැවින්ම ගෞරවයක් වන අතර මෙම වෙබ් අඩවිය දියත් කිරීම සඳහා අප විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ සංගමයට මාගේ සුබ පැතුම් එක් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.
ජේ.ඒ.අයි.එස්.ජයසිංහ මයා
නියෝජ්‍ය විදුහල්පති
බප/මිනු/මාබොදල මහා විද්‍යාලය.
© 2025 බප/මිනු/මාබොදල මහා විද්‍යාලය - මිනුවන්ගොඩ. All rights reserved. Design with by Webcomms Global | Help Desk