ජයග්‍රහණ
සිංහල සාහිත්‍ය තරගයකින් ජයග්‍රහණය ලැබූ අමීෂා කාවින්ද්‍යා දියණියට සහතික පත් හා ත්‍යාග ලබා දීම.
රටක් වටින පොතක් නිර්මාණ වැඩසටහන සඳහා සිසු නිර්මාණ ඉදිරිපත් කල අතර එමඟින් කලාප මට්ටමේ කුසලතා ජයග්රහනයක් ලබාගැනීමට 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබු අමීශා කවින්ද්‍යා සියණිය සමත්විය.







