බප/මිනු/මාබොදල මහා විද්‍යාලය

1 ශ්‍රේණියට(2025) සිසුන් ඇතුලත් කරගැනීම.

වාර්ෂික අධ්‍යාපන චාරිකාව 2024

in4.jpeg
in1.jpeg
in2.jpeg
රටක් වටින පොතක්

රටක් වටින පොතක්

රටක් වටින පොතක් නිර්මාණ වැඩසටහන සඳහා සිසු නිර්මාණ ඉදිරිපත් කල අතර එමඟින් කලාප මට්ටමේ කුසලතා ජයග්‍රහනයක් ලබාගැනීමට 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබු අමීශා කවින්ද්‍යා සියණිය සමත්විය.