| පාසල ආරම්භ වූ දිනය | 1889 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1960 |
| පාසල් වර්ගය | 2 වර්ගය |
| පාසල් අංකය | 20103 |
| සංගණන අංකය | 01481 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 03 රූඩ් 01 පර්චස් 27 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | ගම්පහ |
| කලාපය | මිනුවන්ගොඩ |
| කොට්ඨාසය | මිනුවන්ගොඩ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මිනුවන්ගොඩ |
| ග්‍රාම සේවක වසම | මාබොදල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 98 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2024 ජූලි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 115 |
| 2024 ජූලි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 20 |
| පාසලේ වර්ණය | කහ, මෙරූන් |







