බප/මිනු/මාබොදල මහා විද්‍යාලය

1 ශ්‍රේණියට(2025) සිසුන් ඇතුලත් කරගැනීම.

වාර්ෂික අධ්‍යාපන චාරිකාව 2024

in4.jpeg
in1.jpeg
in2.jpeg

බප/මිනු/මාබොදල මහා විද්‍යාලයේ බුදු මැදුර ප්‍රතිසංස්කරණය කර ප්‍රධාන ශාලාවේ තීන්ත ආලේප කර දීමට කටයුතු කළ ගාමිණී රණසිංහ මැතිතුමා විසින් 2023.09.01 වන දින ප්‍රාථමික අංශයේ දූදරුවන් වෙනුවෙන් රූපවාහිනී යන්ත්‍රයක් පරිත්‍යාග කළ අවස්ථාව