මිනුවන්ගොඩ
1 ශ්‍රේණියට(2025) සිසුන් ඇතුලත් කරගැනීම සඳහා චක්‍රෙල්ඛය මෙතනින් ලබාගන්න.
පාසල් අධ්‍යාපන චාරිකාව යාමට දෙමාපිය අවසර ලබාදීමේ ලිපිය 2024-07-22 දිනට පෙර පන්තිභාර ගුරුතුමා/තුමිය වෙත භාර දෙන්න.
2024.07.12 වන දින මිනු/මාබොදල මහා විද්‍යාලයේ පැවැත්වූ නායකත්ව පුහුණු කඳවුර..