මිනුවන්ගොඩ
1 ශ්‍රේණියට(2025) සිසුන් ඇතුලත් කරගැනීම සඳහා චක්‍රෙල්ඛය මෙතනින් ලබාගන්න.
පාසල් අධ්‍යාපන චාරිකාව යාමට දෙමාපිය අවසර ලබාදීමේ ලිපිය 2024-07-22 දිනට පෙර පන්තිභාර ගුරුතුමා/තුමිය වෙත භාර දෙන්න.
බප/මිනු/මාබොදල මහා විද්‍යාලයේ බුදු මැදුර ප්‍රතිසංස්කරණය කර ප්‍රධාන ශාලාවේ තීන්ත ආලේප කර දීමට කටයුතු කළ ගාමිණී රණසිංහ මැතිතුමා විසින් 2023.09.01 වන දින ප්‍රාථමික අංශයේ දූදරුවන් වෙනුවෙන් රූපවාහිනී යන්ත්‍රයක් පරිත්‍යාග කළ අවස්ථාව