පුවත් හා විශේෂ අවස්ථා
6 ශ්‍රේණිය සහ 7 ශ්‍රේණියේ දරුවන් ගේ පෝෂණය පිළිබඳව දෙමාපිය දැනුවත් කිරීම සහ වැඩිහිටි පිටගැස්ම සහ ගලපටලය වැළැක්වීමේ එන්නත ලබාදීමේ වැඩසටහන 2024-08-06 දින
සිදු විය.
අප පාසලේ නියෝජ්‍ය විදුහල්පති ලෙසද සිංහල විෂයභාර ගුරු මෑණියන් ලෙසද කටයුතු කළ ආර්.එල්.එස්.කේ.රාජපක්ෂ ගුරු මෑණියන් විශ්‍රාම යාම නිමිත්තෙන් පවත්වන ලද උපහාර උත්සවය "ඉසිඹු සුව හරසර"... 2024-07-03
LOLC දිවි සවිය වැඩසටහන ... සිරස TV මාධ්‍ය අනුග්‍රහයෙන් 2024-04-27 දින මිනු/මාබොදල මහා විද්‍යාලයේ සියලුම දරු දැරියන්ට අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ උත්සවය...
පළමු ශ්‍රේණියට සපැමිණි පුංචි අමුත්තන් පිළිගැනීමේ උත්සවය
2024-02-23







