බප/මිනු/මාබොදල මහා විද්‍යාලය

1 ශ්‍රේණියට(2025) සිසුන් ඇතුලත් කරගැනීම.

වාර්ෂික අධ්‍යාපන චාරිකාව 2024

in4.jpeg
in1.jpeg
in2.jpeg
දිවි සවිය වැඩසටහන

දිවි සවිය වැඩසටහන

LOLC දිවි සවිය වැඩසටහන ... සිරස TV මාධ්ය අනුග්රහයෙන් 2024-04-27 දින මිනු/මාබොදල මහා විද්යාලයේ සියලුම දරු දැරියන්ට අභ්යාස පොත් සහ පාසල් උපකරණ පරිත්යාග කිරීමේ උත්සවය... 

Latest News

පෝෂණය පිළිබඳ දෙමාපිය දැනුවත් කිරීම සහ එන්නත් ලබාදීමේ වැඩසටහන

6 ශ්‍රේණිය සහ 7 ශ්‍රේණියේ දරුවන් ගේ පෝෂණය පිළිබඳව දෙමාපිය දැනුවත් කිරීම සහ වැඩිහිටි පිටගැස්ම සහ ගලපටලය වැළැක්වීමේ එන්නත ලබාදීමේ වැඩසටහන 2024-08-06 දින
සිදු විය.

 

 

 

ඉසිඹු සුව හරසර

අප පාසලේ නියෝජ්‍ය විදුහල්පති ලෙසද සිංහල විෂයභාර ගුරු මෑණියන් ලෙසද කටයුතු කළ ආර්.එල්.එස්.කේ.රාජපක්ෂ ගුරු මෑණියන් විශ්‍රාම යාම නිමිත්තෙන් පවත්වන ලද උපහාර උත්සවය "ඉසිඹු සුව හරසර"...‍ 2024-07-03

දිවි සවිය වැඩසටහන

LOLC දිවි සවිය වැඩසටහන ... සිරස TV මාධ්ය අනුග්රහයෙන් 2024-04-27 දින මිනු/මාබොදල මහා විද්යාලයේ සියලුම දරු දැරියන්ට අභ්යාස පොත් සහ පාසල් උපකරණ පරිත්යාග කිරීමේ උත්සවය... 

පළමු ශ්‍රේණියට සපැමිණි පුංචි අමුත්තන් පිළිගැනීමේ උත්සවය 

පළමු ශ්රේණියට සපැමිණි පුංචි අමුත්තන් පිළිගැනීමේ උත්සවය 

2024-02-23