බස්නාහිර පලාතේ මිනුවන්ගොඩ කලාපයේ මිනුවන්ගොඩ කොට්ඨාශයේ පිහිටි බප/මිනු/මාබොදල මහා විද්‍යාලය සියවසකට වඩා උරුමයකට හිමිකම් දරණ පාසලකි. 1ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මකවන අතර නැණ විනය ලබාදෙන පුණ්‍යභූමියකි. අප පාසලේ වෙබ් අඩවිය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.....
ගුණ නැණ පිරි සිසු කැළක්
දැනුමෙන් පෝෂිත යහපත් ආකල්පවලින් හෙබි අනාගත අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි නිර්මාණශීලී පුරවැසියන් පිරිසක් දේශයට දායාද කිරීම.